කළුතර - නාගොඩ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි නේවාසික රෝගියෙකු අද (26) අලූයම රෝහලේ 16 වන වාට්ටුවේ පිහිටි නාන කාමරයේ දී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ. 74 හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා මානසික රෝග තත්ත්වයක් සඳහා ප්රතිකාර ලබා ගැනීම සදහා රෝහලට ඇතලත් වී තිබේ.