කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 15 වැනිදා පස්වරු 9 සිට පසුදින අලූයම 5 දක්වා පැය 08 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ. ඒ අනුව මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය, රත්මලාන, පානදුර, නල්ලූරුව, කිරිබේරිය, කෙසෙල්වත්ත, රයිගම, බණ්ඩාරගම සහ හොරණ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවයි.