ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගමගේ ලබන 02දා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20දා) නියෝග කළේය. ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ මුදල් වංචා කළැයි සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.