අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 99ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පසුගිය 12 දා සිට 13 දා දක්වා කළ මෙහෙයුම්වලින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙහිදී කොළඹ උතුර හා කොළඹ මධ්‍යම ප්‍ර දේශවලින් පුද්ගලයින් 25 බැගින් පුද්ගලයින් 50ක් අත්අඩංගුවට පත්ව ඇත.