ආගරපතන සිට දික්ඹය වෙත බලපත්ර නොමැතිව කසළ තේ කිලෝ 7110ක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් පොලීසියට ලැබුණ තොරතුරක් අනුව දික්ඔය ප්රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරුවන් ටිපර් රථයකින් මෙම කසළ තේ ප්රවාහනය කරමින් තිබී ඇත.