කලුතර දිස්ත්රික්කය නියෝජනය කළ හිටපු ප්රබල ඇමතිවරයෙකු තවත් දින දෙකකින් ඉතාලියට යාම සඳහා සූදානම් වී තිබෙන බව වාර්තා වෙයි.
ඔහුට රුපියල් කෝටි 45ක අයතා ගණුදෙණුවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සන්ධාන රජය බලයේ සිටි හෙයින් ඔහුගේ මෙම ගණුදෙණුවට අදාළ ලිපිගොණුව යට ගසා ඇති බව වාර්තා වෙයි.