කල්පිටියේ තොග කඩයක ගින්නක්
- 25 10 2014
- 10:50
- {{hitsCtrl.values.hits}} views
- . .
කල්පිටියේ තොග ගබඩාවක අද අලුයම ගින්නක් ඇතිව තිබේ. ගින්න හේතුවෙන් මිලියන 7ක් පමණ වටිනා ද්‍රව්‍ය විනාශ වී තිබෙන බව කඩහිමියා සඳහන් කරයි.
ගින්නට හේතුව අනාවරණය වී නැති අතර පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
