ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට වෛද්‍යවරුන් ගත් තීරණය මේ වනවිට නවතා දමා තිබෙන අතර ගාල්ල නගරාධිපතිවරයා විසින් රෝහල් භූමියේ ඇති කාබනික අපද්‍රව්‍ය හෙට දිනයේ සිට ක්‍රමානුකූලව ඉවත් කරන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත මෙම තීරණය ගත් බවට වාර්තා වේ.