ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළට සහාය දීමට තම පක්ෂය තීරණය කළ බව කඳුරට ජනතා පෙරමුණ පැවසීය. එම පක්ෂයේ නායක සෙන්ඩින් රාජ් මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් අද (01දා) බත්තරමුල්ලේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේබව ප්රකාශ කළහ. නුවරඑළිය දිස්ත්රික්කය නියෝජනය කරන මෙම පක්ෂය ජනවාරී 08 පෙරළියට පෙර යහපාලනයට සහාය දුන් බවද මෙහිදී ප්රකාශ විය