කන්කසන්තුරේ ඉදි වෙමින් පවතින බව කියන ගොඩනැගිල්ල ජනපති මන්දිරයක් නොවන බවත්, ජය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එසේම එම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිව ලැබුණ බවත්, මෙම මධ්‍යස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති සෙසු සම්මන්ත්රණ මධ්‍යස්ථාන වලින් වෙනස් වන්නේ ඒවායේ නවාතැන් පහසුකම් ද සපයා තිබෙන නිසාවෙන් බවද ජනපතිවරයා නිකුත් කෙට ඇති නිවේදනයේ දැක්වෙයි.