පාර්ලිමේන්තු සභා ගර්භයෙහි ඇති කථානායක අසුනෙහි පාර්ලිමේන්තුවේ ඉංජිනේරු නිලධාරියෙකු අසුන් ගැනීම පිළිබඳව සෙයා බැලීමට කථානායක කරු ජයසූරිය මහතා අද (18දා) පාර්ලිමේන්තු මහ ලේකම්ට උපදෙස් ලබාදී ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් අලුවිහාරේ මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබේ.