කුමන හේතුවක් නිසා හෝ ගබ්සාව නීතිගත කිරීමට උත්සාහ කිරීම තරයේ හෙළාදකින බව ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කරයි.
කරුණු දෙකක් මුල්කර ගනිමින් ගබ්සාව නීතිගත කිරීමට කටයුතු කිරීමට අදාළ පනත සම්බන්ධයෙන් සිය රැස්වීමේදී එය හෙළාදැකීමට තීරණය කළ බව එම සම්මේලනය පවසයි.