සිය දියණියගේ අවමංග්‍ය වෙනුවෙන් එංගලන්තයට ගොස් සිටින කතානායක කරු ජයසූරිය මහතා අද (05දා) දිවයිනට පැමිණියේය.
කතානායකගේ කනිටු දියණිය වූ අභාවප්‍රාප්ත ඉන්දිරා ජයසුරිය මහත්මියගේ අවසන් කටයුතු මේ මස 11වන දින බ්‍රිතාන්‍යය Kent Bromley සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
ඒ සඳහා එක්වීමට නැවත වරක් කතානායකවරයා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතය. අයවැය එළැඹෙන 10දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.