රටක පවතින කඩොලාන වනාන්තර සියල්ලම ආරක්ෂා කරන පළමු රට බවට ශ්රී ලංකාව පත්ව ඇතැයි බී.බී.සී. පුවත් සේවය සඳහන් කරයි.
එම පුවත් සේවයට අදහස් දක්වා ඇති රාජ්ය නොවන සංවිධානයක විධායක අධ්යක්ෂවරයෙක් වන ඩුඈන් සිල්වර්ස්ටීන් සඳහන් කරන්නේ ශ්රී ලංකාව මෙන් රටකට අයිති කඩොලාන සියල්ලක්ම ආරක්ෂා කර ඇති ලෝකයේ වෙත් රටක් තවත් නැති බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසන්නේ කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම රාජ්ය, පෞද්ගලික, මෙන්න රාජ්ය නොවන සංවිධාන සියල්ලේම වගකීම බවයි.