කඩුවෙල අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක්
- 23 09 2015
- 10:40
- {{hitsCtrl.values.hits}} views
- . .
කඩුවෙල මහේස්ත්රාත් උසාවිය ඉදිරිපිට අද (23දා) පෙරවරුවේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සිරකරුවන් රැගත් බන්ධනාගාර රථයක් අධිකරණයට පැමිණීමේදී වෙඩි තැබීම සිදුව තිබෙනවා. එයින් සිරකරුවෙකු තුවාල ලබා තිබෙන බවත් වාර්තා වෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
