කටුගස්තොටදී වෑන් රියක් පෙරලී තිදෙනෙක් මරුදකී
- 3 10 2014
- 10:56
- {{hitsCtrl.values.hits}} views
- . .
මඩකලපුව ඔට්ටමාවඩියේ සිට මාවනැල්ල උයන්වත්තට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කටුගස්තොට පොලිසිය අසලදී පෙරළී තිදෙනකු මිය ගොස් එක් අයකු දිවි බේරාගෙන ඇති බව පොලිසිය පවසයි. ඔවුන් මහනුවර නෑ ගෙදරකට පැමිණෙමින් සිටි එකම පවුලේ සාමාජිකයන් බවත් කටුගස්තොට පොලිසිය වැඩි දුරටත් පැවසුවේය.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
