www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
තම ඉල්ලීම් නොලැබුණොත් අද (29දා) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවන බව රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. දිවයින පුරා රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් 120 දෙනෙකු පමණ අද දින වැඩවර්ජනයක නිරත වී ඇති අතර, දීමනා ලබානොදීම මෙයට මූලික හේතුව වී තිබේ.
මේ හේතුවෙන් සියලුම රෝහල්වල සහ ඖෂධ ශාලා තුළ ඖෂධ කළමනාකරණය ඇනහිට ඇති බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එම්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසීය. මෙම සංගමයේ ප්‍රධාන උද්ඝෝෂණය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන මෙම උද්ඝෝෂණය හැඳින්විය හැකිය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd