ඖෂධ 47ක මිල අඩුවේ
- 23 09 2016
- 19:02
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අත්‍යාවශ්‍ය ඖෂධ 47ක මිල මුල් අදිරයරයේදී අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජික සේනාරත්න මහතා පැවසීය. කොළඹ අද (23) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඖෂධ මිල ගණන් අඩු කරන බව සඳහන් කළ අතර ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනුව මෙම මිල අඩු කිරීම් සිදුකරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
