ඕස්ට්‍රේලියාවේ විශේෂ අධ්‍යන චාරිකාවක නිරත ආරක්ෂක රාජ්‍යඅමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඕස්ට්‍රේලියාවේ විදේශකටයුතු අමාත්යජූලි බිශොප් (Julie Bishop) මහත්මිය මුණගැසින. කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු සංකිර්න නිවස්නයේ දී 10/13 දින ඕස්ට්‍රේලියාවේ විදේශකටයුතු අමාත්‍ය ජූලී බිශොප් මහත්මිය සමඟ සාකච්ඡාවක දී අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙරට වත්මන් දේශපාලන වාතාවරණය සහ රට තුල සාමකාමි පරිසරය වඩාත් ආරක්ෂා කිරීමට ගෙන ඇති සංහිදියා ක්‍රියා පිළිබඳව අදහස් පලකර අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයෙන් ලැබෙන දායකත්වය විශේෂ ඇගයීමට ලක් කලේය. මෙම හමුවෙන් අනතුරුව අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමරු සිහිවටනයක් පිලිගන්වනු ලැබීය.
.