වව්නියාව, ඕමන්ත ප්රදේශයේදී බස් රථයක් පෙරළී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබු පුද්ගලයින් 14 දෙනා වව්නියාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම පුද්ගලයින් 14 දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.