දෙදින නිල සංචාරයක් සදහා අද (12දා) දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියානු ආගමන විගමන හා දේශ සීමා ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා කොළඹ වරායේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
නීති විරෝධී පුද්ගල ජාවාරම් මැඬපැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වේ.