ඔස්ට්‍රේලියා කතට පිහියෙන් ඇන්න සැකකරු අත්අඩංගුවට
- 14 09 2016
- 15:26
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
වැලිගම, මිරස්ස ප්‍රදේශයේදී ඔස්ට්‍රේලියානු කතකගේ කකුළට පිහියෙන් ඇන ඇයගේ අත් බෑගය කොල්ල කෑමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු අද (14දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඊයේ රාත්රියේදී මෙම සිදුවිම සිදුව තිබේ. තුවාල ලැබූ ඔස්ට්‍රේලියානු ජාතිකාව මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
