ඔස්ට්‍රේලියාවේ පැවති මහ මැතිවරණයෙන් පාලක ලිබරල් සන්ධානය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්ව ඇති බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව, ඡන්දය පැවැත්වී සතියක් ගතවන තැන ජයග්‍රහණය සහතික කරගැනීමට අගමැති මැල්කම් ටර්න්බුල් සමත්වී ඇති ඇත්තේ, බිල් ෂෝර්ටන් ප්රමුඛ කම්කරු පක්ෂය දැඩි තරගයකින් පසුව පරාජයට පත්කරමිනි.
මෙවර මැතිවරණ සටනේ ආරම්භයේ සිටම කම්කරු පක්ෂය ලබාදුන් දැඩි තරගය හමුවේ, මැතිවරණ ජයග්‍රහණය සඳහා අවශ්‍ය අසන 76ක් දිනාගැනීමට හැකිවනු ඇති බව අගමැති ටර්න්බුල් තමන්ට එරෙහිව පීඩනයක් එල්ලවන අවස්ථාවේදී පවා අවධාරණය කළේය.