මෙවර විශ්රාම වැටුප 6 වැනිදා
- 5 10 2016
- 15:55
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ජාතික විශ්රාමික දින සැමරුම 2016 ඔක්තෝබර් මස 08 වැනි දිනට යෙදී ඇති බැවින් විශ්රාමික ප්රජාව වෙත මාසික විශ්රාම වැටුප් ගෙවීම ඔක්තෝබර් මස 06 වැනි දින සිදුකෙරෙන බව විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
