ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්රා‘වේ අවසන් රැළිය ගාලු මුවදොර පිටියේදී හෙට (01දා) පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
කොළඹ හයිඩ් පාර්ක් ක්රීඩාංගණය ලබාගත නොහැකි තත්ත්වයක තිබෙන බැවින් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මෙම තීරණයට එළැඹි බව මන්ත්රීවරයා සඳහන් කළේය.
මේ වනවිට පාද යාත්රාව යක්කල නගරය පසු කරමින් තිබෙන බවද ඔහු කීය.