සීනි පාරිභෝජනය අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් රාජිත සේනාරත්න මහතා කටයුතු කරමින් සිටින විටදී ඔහු විසින්ම රජයේ රෝහල් කිහිපයක නෙස්කැෆේ පානය අලෙවිකිරීමට අවසර ලබාදීමට ගත් ක්‍රියාමාර්ගය හාස්‍ය ජනක බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසයි.
එම සන්විධානය අමාත්‍යවරයාට ලිපියලක් යොමු කරමින් පවසන්නේ කොළඹ ඇස්වාට්ටුව ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක මෙසේ නෙස්කැෆේ පානය ඇලෙවි කිරීමට අවසර දී ඇති බවත් එයට විරෝධය දක්වන බවත්ය.