එස්.බී - සුසිල් ගැටෙති
- 6 09 2017
- 22:41
- {{hitsCtrl.values.hits}} views
- . .
අද (06දා) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හා එස්.බී. දිසානායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.
මේ හේතුවෙන් කැබිනට් රැස්වීම උණුසුම් වී තිබේ. පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වීමේදි සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට පනවා ඇති රෙගුලාසි පිළිබඳව මෙම මත ගැටුම ඇතිව තිබේ.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්ව ගැටුම සමතයකට පත්කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
