එවරස්ට් කන්ද තරණය කළ ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව වෙන ජයන්ති කුරු උතුම්පාල මහත්මිය සඳහා සන්නාම තානාපතිධුරයක් පිරිනැමීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව ඇයට 'කාන්තා අයිතීන් සුරැකීම' පිළිබඳව වසරක සන්නාම තානාපති තනතුරක් පිරිනැමීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඇයට මෙම තානාපති තනතුර පිරිනැමීම එළැඹෙන 19දා සිදුකිරීමට නියමිතය.
ඒ අනුව ඇය 2016/08/19 සිට 2017/08/17 දින දක්වා ඇය මෙසේ සන්නාම තානාපතිවරියක වශයෙන් කටයුතු කිරීමට නියමිතය.