(VIDEO/PICTURES) මගීන් 282ක් හා කාර්ය මණ්ඩලයේ 18 ඇතුළු 300 දෙනෙකු ගමන් ගත් එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ගිනිගෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ගුවන් යානා කාර්ය මණ්ඩලය ගත් ක්ෂණික ආරක්ෂිත විධි විදාන හේතුවෙන් සියලන්ගේම ජිවිත බේරී තිබෙනවා. ඩුබායි වේලාවෙන් ප.ව. 12.45ට පමණ මෙම සිදුවිම සිදුව තිබෙනවා.බෝයින් 777ට වර්ගයට අයත් මෙම ගුවන් යානය ඉන්දියාවේ සිට ඩුබායි බලා පියාසර කරමින් තිබෙන විට ගොඩ බෑමට ආසන්නයේදී ගින්න ඇතිව තිබෙනනවා
ගුවන් යානයේ දකුණු පස ඉංජිමේන් ගින්න ඇතිව තිබෙන බව ඇතැම් වාර්තා සඳහන් කරන අතර තවත් වාර්තා පැවැසුවත් සමාගම විසින් ඒි සඳාහා නිශ්චිත හේතුවක් සමාගම විසින් ඉදිරිපත් කර නොමැත. ගුවන් යානය වසර 13 ක කාලයක පටන් සේවයේ යොදවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
VIDEO
VIDEO VIDEO VIDEO