එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්රීවරු තිදෙනෙක් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා අද (03දා) ආණ්ඩුවට එක්වූහ.
ගිනිගත්හේන නගරයේ පැවැති සන්ධාන රැලියකදී ඔවුහු මෙසේ ආණ්ඩුවට එක්වූහ.
තලවාකැලේ ප්රා දේශිය සභාවේ විපක්ෂ නායක එල්. භාරතදාසන්, අඹගමුව ප්රා දේශීය සභාවේ එජාප මන්ත්රී යු.ටි. ජයසේන, නුවරඑළිය ප්රාදේශීය සභා මන්ත්රී රමේෂ් රාජා යන් මහත්වරු මෙසේ ආණ්ඩුවට එක්වූහ.