ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
පක්ෂයේ මහ ලෙකම්වරයා හා සභාපතිවරයා එකමුතුවෙන් එය සිදුවන බවද හෙතෙම පැවැසීය.
එසේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හා තමන් ඒ සඳහා සහයෝගය ලබාදෙන බවද ඔහු කීවේය.