එජාපය පොලිස්පති හමුවීමට සූදානමින්
- 25 05 2014
- 14:47
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (26දා) පොලිස්පතිවරයා හමුවීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය සඳහන් කළේ හම්බන්තොටදී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කරනු ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
