එජාප මන්ත්රී රිය අනතුරක
- 8 10 2016
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- එස් කරුණාරත්න
ත්රිකුණාමලය දිස්ත්රික් එ ජා ප පාර්ලිමේන්තු මන්ත්රී අබ්දුල් මහරුෆ් මහතා ගමන් කරමින් තිබු මෝටර් රථය දඹුල්ල පැල්වෙහෙර ප්රදේශයේදී අද (8 දා) අලුයම 2.30ට පමණ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මන්ත්රීවරයා ඇතුළු පස් දෙනෙකු තුවාල ලැබූහ.
මන්ත්රීවරයාට අමතරව ඔහුගේ රියදුරු, පුතා ,දියණිය ,හා ලේකම්වරයෙක් මෙසේ තුවාල ලබා තිබේ.තුවලකරුවන් දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය. මෝටර් රථය මහනුවර සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
