එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් අද (17දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පිළිබඳව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
අධිකරණවල නඩු ප්‍රමාද වීම පිළිබඳ මෙම යෝජනාව සම්මත වී තිබෙන අතර, විජේදාස රාජපක්ෂ මහතාද එම රැස්වීම නියෝජනය කර ඇත.