එක්සත් ජාතික පක්ෂයෙන් විශ්වාසභංගයක්
- 5 04 2018
- 16:34
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව අමාත්‍යවරුන්වන දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේම්ජන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි ඇතුළු නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිතය.
මෙය හෙට (06දා) දිනයේදී කතානායක කරු ජයසූරියට බාරදිමටද එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

