එකම පවුලේ තිදෙනෙක් ඇතුළු සිවුදෙනෙක් වෙඩි තබා ඝාතනය කරයි
- 29 10 2017
- 10:05
- {{hitsCtrl.values.hits}} views
- . .
කොස්ගොඩ, යුධ පිටිය ප්ර දේශයේ යතුරු පැදි දෙකකින් පැමිණි තුවක්කු කරුවන් හතර දෙනෛක් වෙඩි තැබීම් තුනක් සිදුකර පුද්ගලයන් සිවු දෙනෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙහිදී එකම පවුලේ තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් සිවු දෙනෙකු ඝාතනය කර ඇත. එම්. සොයිසා (50), ජෙ අයේෂ් (21), දුමිදු විශ්මික (13) නැමැති එකම පවුලේ තිදෙනෙක් හා කපිලරත්න (38) නැමැති පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

