එංගලන්තයේ අගමැති වශයෙන් නැවතවරක් පත්වූ ඩේවිඩ් කැමරන් මහතාට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සුබ පැතුම් එක්කොට තිබේ.
එංගලන්ත මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට අග්රාමාත්ය ඩේවිඩ් කැමරන් මහතාගේ නායකත්වයෙන් යුත් කන්සර්වේටිව් පක්ෂය සමත්විය.
එංගලන්තය සමග ගැඹුරු සබඳතාවකට හා සහයෝගීතාවයකට ශ්රී ලංකාව සූදානම් බව ජනපතිවරයා සඳහන කරයි.