නව රජයේ දින 100යේ වැඩපිළිවෙල යටතේ ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් 800 ක් හට සංවර්ධන නිළධාරී පත්වීම් ප්රධානයකිරීම පළාත් ප්‍රධාන අමාතය හරීන් ප්‍රනාන්දු මහතා අතින් සිදුවිය. පළාත් සභාවට අයත් අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු සදහා පත්වීම් ලබන උපාධිධාර්න් යොමුකෙරේ