ඌව මහ ඇමතිට විරෝධයක්
- 23 09 2015
- 10:35
- {{hitsCtrl.values.hits}} views
- . .
ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් මහතා පස්සර ප්රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්රීවරයෙකුට පහර දුන් යැයි පවසමින් එජාප පාක්ෂිකයෝ පිරිසක් අද (23 දා) කලු කොඩි රැගෙන ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී සිටිති.
.jpg)
.jpg)
.jpg)
ඇල්ල ප්රසාද්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
