ඌව පළාත් සභා මැතිවරණයේ ජන්ද විමසීමේ කටයුතු අද (20දා) ප.ව 4.00 ට අවසන් විය.
බදුල්ල දිස්ති‍්‍රක්කයේ ජන්ද මධ්‍යස්ථාන 516කදී හා මොණරාගල දිස්ති‍්‍රක්කයේ ජන්ද මධ්‍යස්ථාන 318කදී ඡන්ද විමසීම පැවැත්වුණි.
ඡන්ද පෙට්ටි ආරක්ෂිතව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යෑම සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි.
මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසන්නේ 60% ඉක්මවූ ඡන්දදායකයන් පිරිසක් ඡන්දය භාවිත කර ඇති බවයි.
මැදියම් රැයට ප්‍රථම ඌව මැතිවරණයේ පළමු වැනි ඡන්ද ප්‍රතිඵලය ලබාදිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.