ප්රසන්න විතාන අධ්යක්ෂණය කළ “උසාවිය නිහඬයි“ චිත්රපටියට පැනවු අතුරු වාරණය සම්බන්ධයෙන් වන නියෝගය සිකුරාදා(21) ප්රකාශයට පත් කරන බව අධිකරණ පැවසීය.
හිටපු විනිසුරු ලෙනින් රත්නායකගේ පෙත්සමක් අනුව මෙම වාරණය පැනවු අතර නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන මහතා මේබව ප්රකාශ කළේය.