'උසාවිය නිහඩයි' වාරණය ඉවරයි
- 21 10 2016
- 10:38
- {{hitsCtrl.values.hits}} views
- . .
උසාවිය නිහඩයි චිත්රපටයට පනවා තිබූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට කොළඹ දිසා විනිසුර එම්.යූ. ගුණවර්ධන මහතා අද (21දා) නියෝග කළේය. චිත්රපයටද අදාළ නඩුව නැවතත් ජනවාරි 19දා කැඳවිමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
