උසාවිය නිහඩයි චිත්රපටය ප්රදර්ශනය කිරීමට එරෙහිව පනවා තිබූ වාරණය තවත් දිනකින් දීර්ඝ කිරිමට කොළඹ දිසා විනිසුරු එම්.එම්.යූ. ගුණවර්ධන මහතා අද (19දා) නියෝග කළේය. ඒ අනුව හෙට (20දා) දක්වා එම නියෝගය දිගු කළේය. උසාවිය නිහඩයි චිත්රපටය ප්රවීණ සිනමා අධ්යක්ෂ ප්රසන්න විතානගේ මහතාගේ චිත්රපටයකි.