අධ්‍යාපන පොදු සහතිකපත්‍ර විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ බවට චෝදනා ලද සිසුවාට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන කිසිඳු විභාගයට ඔහුට මුහුණදීමට අවස්ථාව නොලැබෙයි.