උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර තැපැල්කර අවසන්
- 9 07 2014
- 15:25
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වනවිට තැපැල්කර අවසන් බවත්, ප්‍රවේශපත්‍ර නොලැබුණු අයදුම්කරුවන් ජුලි 16 දිනට ප්‍රථම 0112 784208 / 2784537 දුරකථන අංකවලට හෝ 0112784422 ෆැක්ස් අංකයට හෝ ක්ෂණික ඇමතුම් වන 1911 වලට දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජී. පුෂ්පකුමාර මහතා අද ට පැවසීය.
මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් දෙලක්ෂ අනුහයදහස් තුන්සිය දහතුනක් ඉදිරිපත්ව සිටින අතර, අගෝස්තුමස 05 සිට 29 දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන දෙදහස් එකසිය විස්සකදී විභාගය පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
