ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමත්‍යවරයා ලෙසත්, යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතාත්, හරීන් ප්‍රනාන්දු මහතා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශරැකියා අමාත්‍යවරයා ලෙස නව අැමතිවරුන් ලෙස දිවුරුම් දී ඇත.