උපාලි ධර්මදාස අත්අඩංගුවට?
- 23 10 2016
- 13:16
- {{hitsCtrl.values.hits}} views
- . .
නවලෝක සමූහ ව්‍යාපාරයේ සම සභාපති මෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ හිටපු සභාපතිවරයෙකුද වන උපාල ධර්මදාස මහතා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේදි ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරිමේ සිද්ධියක් හේතුවෙන් ඔහු ඩුබායිහිදි අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
