රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් මුද්‍රණය කර බෙදා හැරි බවට චෝදනා එල්ලවූ උපකාරක පන්ති ගුරුවරයා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ උපකාරක පන්ති ගුරුවරයා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.