සමස්ත ලංකා උපකාරක ගුරු සංගමය ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර තිබේ.
අද (18) පොදු අපේක්ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයෙදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් සිය සහාය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන බව ප්‍රකාශ කළේය.