අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතාට අද (25දා) පෙරවරුවේදී කිරැළපන ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇති අතර, මේ වනවිට ඒ මහතා කොළඹ ජාතික රෝහළට ඇතුළත් කර තිබේ.
උදුල් ප්‍රේමරත්න මහතා කියා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකළ බවයි.